අද විදුලිය කපන්නේ මෙහෙමයි
31 July 2022
අද විදුලිය කපන්නේ මෙහෙමයි
31 July 2022
පැය 3ක් රටම අඳුරේ
අද (30) දිනයේ දී පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත. අද දිනයේ විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින්….