අද විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ මෙහෙමයි
12 June 2022
අද විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ මෙහෙමයි
12 June 2022
විදුලි කප්පාදුව පැයකින් අඩුවෙයි
අද (12) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප වලට පැයක විදුලිය කප්පාදුව සිදු කෙරෙනු ඇත.විදුලි කප්පාදු කාලසටහන මෙතැනින් බලන්න

