ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ මෙන්න
08 July 2022
ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ මෙන්න
08 July 2022
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 9 සිට පොලිස් ඇඳීරි නීතිය
අද (08) රාත්‍රී 9 සිට නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පළාතේ පහත සඳහන් පොලිස් කොට්ඨාසවල සියලුම පොලිස්බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. මීගමුව කොට්ඨාසය කැලණිය කොට්ඨාසය නුගේගොඩ කොට්ඨාසය ගල්කිස්ස කොට්ඨාසය කොළඹ (උතුර) කොට්ඨාසය කොළඹ (දකුණ) කොට්ඨාසය කොළඹ (මධ්‍යම) කොට්ඨාසය