ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට
17 October 2022
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට
17 October 2022
ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකා එක්දින සටන නොවැම්බර් මස
ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ, එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහායි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ලබන නොවැම්බර් මස 22 වැනිදා ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිත බවයි. ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි. එම තරග තුනම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනු ඇත. පළමු එක්දින තරගය නොවමැබ්ර් මස 25 වැනිදා දෙවන එක්දින තරගය නොවැම්බර් මස 27 වැනිදා තෙවන එක්දින තරගය නොවැම්බර් මස 30 වැනිදා පැවැත්වෙනු ඇත.