කථානායක හදිසියේ ගත් තීරණය10 May 2022 කථානායක හදිසියේ ගත් තීරණය10 May 2022 පක්ෂ නායක රැස්වීම ද අවලංගුයි පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු පමණක් බවත්, හෙට පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ද අවලංගු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.