brand logo
logo

කෑම කඩ රැසක් වැසේ

23 April 2022

ගෑස් නැතුව ආපනශාලා අවදානමේ

ගෑස් නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා සියයට 30 ක් පමණ මේ වනවිට වැසී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ආපනශාලා රැසක් වැසී යාමේ අවදානමක් සඳහන් කළේය.
 

More News..