දුම්රිය මගීන්ට පණිවුඩයක්
බස්නාහිර පළාත ට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹට ඇතුළු වන සියලුම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් කොළඹ සිටින ජනතාවට තම ගම්බිම් වෙත යෑමට අවශ්‍ය දුම්රිය මේ වනවිට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා සිටියේය.