brand logo
logo

ගැටුම්කාරී වාතාවරණයෙන් 173කට තුවාල

09 May 2022

තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට

පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ. කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට තුවාල ලැබූ පුද්ගලයන් 173ක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවය.
 

More News..