ගෝඨා අස්වෙයි14 July 2022 ගෝඨා අස්වෙයි14 July 2022 ඉල්ලා අස්වීමේ ලිපියේ සත්‍යාසත්‍යභාවය සොයයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා ඉස්වීමේ ලිපිය මීට මද වේලාවකට පෙර කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලැබී ඇත. මෙම ලිපියේ නීතිමය තත්ත්වය නිල භාවය තහවුරු කිරීමෙන් පසු ඒ ගැන ජනතාව දැනුවත් කරන බව කතානායකට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.