brand logo
logo

ගෝත්‍රික කාන්තාවක් ඉන්දීය ජනපති ධූරයට

21 July 2022

යෂ්වන්ත් සිංහා පරාජයට පත්වෙයි

ඉන්දියාවේ නව ජනධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ එන්.ඩී.ඒ අපේක්ෂිකා ද්‍රෞපදි මුර්මු තේරී පත්වී තිබේ. ඒ විපක්ෂ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජයට පත් කරමිනි. ඇය ඉතිහාසයට එක්වන්නේ ඉන්දියාවේ ප්‍රථම ගෝත්‍රික කාන්තා ජනාධිපතිවරිය ලෙසටය.
 

More News..