brand logo
logo

ඩෙංගු වැළඳුණු දරුවන් සංඛ්‍යාව තවත් ඉහළට

11 August 2022

දරුවන් 7දෙනෙකුගේ තත්ත්වය බරපතළයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගී දරුවන් සංඛ්‍යාව 25 දක්වා ඉහළ දක්වා ඉහළ ගොස් තිබේ. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් දරුවන් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. ඩෙංගු රෝගය වැළඳුණු දරුවන්ට හැකිතාක් දියර ආහාර ලබා දී විවේකයෙන් කාලය ගත කිරීමට අවස්ථාව සලසා දී පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දෙන ලෙස දීපාල් පෙරේරා මවුපියන්ගෙන් ඉල්ලා සිටියි.
 

More News..