brand logo
logo

ඩොලරයේ මිල 342කට නගී

25 April 2022

වාණිජ බැංකු රැසක ඩොලරයේ මිල මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කළ විනිමය අනුපාතික වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.49ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 330.00ක් ලෙසයි. මෙරට වාණිජ බැංකු රැසක ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 345ක් වශයෙන් සටහන්ව තිබේ.
 

More News..