brand logo
logo

දුම්රිය මගීන්ට පණිවිඩයක්

11 May 2022

නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවේ

නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීති තත්ත්වය හා නොසන්සුන්තාව නිසා මෙම තීරණය ගත බවට ඔවුන් වැඩිදුරත් සදහන් කර ඇත.
 

More News..