brand logo
logo

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

14 July 2022

කොළඹ සිට පිට පළාත් වලට දුම්රිය ධාවනය කෙරේ

ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි. සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ කොළඹ සිට පිට පළාත් වලට අද පස්වරුවේ ගමන් ආරම්භ කරන දුම්රිය සාමාන්‍ය පරිදි ගමනාන්තය වෙත ධාවනය කිරීමට නියමිත බවයි. හෙට (15) අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ.
 

More News..