brand logo
logo

නොවැම්බරයේ සිට පැරිස් යන්න පුළුවන්

06 September 2021

කොළඹ ඉදන් පැරිස් යන්න සතියට දවස් තුනක්

එළඹෙන නොවැම්බර් 01 වනදා සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි. ඒ අනුව පිරිමැසුම් පංතියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා උපයෝගී කරගනිමින් එම ගුවන් ගමන් සිදුවේ. සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ප්‍රංශය වෙත පියාසර කරනු ලබන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.
 

More News..