brand logo
logo

පාන් ගෙඩියක නව මිල රුපියල් 170

19 May 2022

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බේකරි නිෂ්පාදන ඉහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ,ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 170 දක්වා ඉහළ යනු ඇති. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ දමා ඇත.
 

More News..