brand logo
logo

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

13 July 2022

යුද්ධ හමුදාවේ කමාන්ඩෝ භට පිරිසක් කැඳවයි

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඒ සදහා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ භට පිරිසක් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ. කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
 

More News..