අමුද්‍රව්‍ය ආනයනයට ඩොලර් නෑ
ඉදිරි දිනවලදී බිත්තරයක් රුපියල් 50ක් දක්වා සහ කුකුළුමස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ගොවිපළ සම්මේලනය ප්‍රකාශ කර තිබේ.
.
එම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට ඩොලර් නොමැතිවීම මෙම තත්ත්වයට හේතුව බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අජිත් ගුණසේකර අනාවරණය කර ඇත.