මන්ත්‍රී නිවාස වලටත් විදුලිය කපන්නේ නෑ30 March 2022 මන්ත්‍රී නිවාස වලටත් විදුලිය කපන්නේ නෑ30 March 2022 විදුලිය නොකපන ප්‍රදේශ ලැයිස්තුව මෙන්න දිවයින පුරා අද (30) දිනයේ පැය 10 විදුලි කප්පාදුවක් සිදු කරන අතරතුර, අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ අතරට ජනාධිපති නිල නිවසය, පාර්ලිමේන්තුව සහ මාදිවෙල මන්ත්‍රී නිවාස ද අයත් වේ. ඒ අනුව විදුලිය කප්පාදුව සිදු නොකරන සියලු ප්‍රදේශ පහතින් දැක්වේ.