brand logo
logo

මහ බැංකුව ඩොලරයට දීපු මිල අනිත් බැංකු පිළිනොගනී

07 September 2021

හිතෙන හිතෙන විදිහට ලංකාවේ විකිණෙන ඇමරිකානු ඩොලර්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 202යි ශත 99ක් ලෙසින් වාර්තා වී තිබේ. ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 198යි ශත 50ක් ලෙස මහ බැංකුව විනිමය අනුපාතික සටහන දැක්වේ.

කෙසේ වෙතත් අද දිනයේ රාජ්‍ය හා පෞද්ගලික සියලු වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 203ක් ලෙස පැවතීම විශේෂත්වයකි.

පහතින් දැක්වෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික කිහිපයක වෙබ් අඩවිවල අද දිනයේ විනිමය අනුපාතික සටහන්
 

More News..