brand logo
logo

මැයි 6 වැනිදා රටපුරා සිදුවන්න යන දේ

02 May 2022

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු සියලු සේවකයින් හර්තාලයට සූදානම් වෙයි

මැයි මස 6 වැනිදා රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සදහන් කළේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන කේෂ්ත්‍රවල සියලු සේවක සේවිකාවේ එම වර්ජනයට එක්වන බවයි. ඒ අනුව රටපුරා සෑම නගරයකම මෙන්ම සෑම ගම් ප්‍රදේශයකම ජනතාව එදින පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත වන බව ඔවුන් සදහන් කරයි.
 

More News..