brand logo
logo

රුපියල ශත 47කින් ඉහළට

27 May 2022

ඇ. ඩොලරයක විකුණුම් මිල රු.364 ශත22ක් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (27) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් ශත 47 කින් පහළ ගොස් තිබේ. මහ බැංකුව අද (27) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.22 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.27ලෙස සටහන් විය
 

More News..