brand logo
logo

වනිඳු කෙටි කාලයකට ක්‍රිකට්වලින් ඉවත් වෙයි

18 June 2022

ඉතිරි එක්දින තරග තුන ද අහිමි වෙයි

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව වනිඳුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුන ද අහිමිවනු ඇති බව වැඩිදුරටත් සඳහන් ය.
 

More News..