brand logo
logo

විදුලි බිලේ අවසන් තීරණය ?

30 April 2022

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියන කතාව

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. මිල ඉහළ දැමිම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මේ වන විට විමසා ඇති බව එහි සභාපති ජනක රත්නායක පැවසුවේය. කොළඹ පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 

More News..