brand logo
logo

විමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

27 May 2022

21කට සහය දෙන්න විමල්ගෙන් කොන්දේසි

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබා දෙන්නේ නම් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්ෂ නවයක නායකයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ස්වාධීන පක්ෂ එකමුතුව විසි එක් වෙනි සංශෝධනයට අදාළ කෙටුම්පත අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
 

More News..