සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි
15 July 2022
සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි
15 July 2022
ඔබේ ප්‍රදේශයට විදුලිය කපන වේලාව මෙතනින්
හෙට (16) සහ (17) වන දිනවල විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,,LP,Q,R,S,T,U,V සහ W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් වන අතර රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.
