brand logo
logo

සේවකයින් 75%ක රැකියා අවදානමේ

28 May 2022

මෙරට රැකියා ගැන අනතුරු ඇඟවීමක්

මෙරට ඇතිව තිබෙන අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සේවකයින් 75%කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරයි. මේ වනවිට ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් ද නවතා දමා ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ, උප සභාපති එම්.ඩී.පෝල් සඳහන් කළේය.
 

More News..