brand logo
logo

හදිසි බෙහෙත් අදම ලබාගන්න

08 July 2022

හෙට දිවයින පුරා පෞද්ගලික ෆාමසි වැසේ

හෙට (09) දිනයේ දිවටින පුරා ඇති පෞද්ගලික ෆාමසි වසා දැමීමට තීරණය කර ඇත. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ අලෙවිසැල් හිමිකරුවන්ගේ සංගමය ඒ බව සඳහන් කළේය. ඖෂධ හිගය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ.
 

More News..