හෙටින් පසු විදුලි කප්පාදුව නව කාලසටහනකට
14 July 2022
හෙටින් පසු විදුලි කප්පාදුව නව කාලසටහනකට
14 July 2022
හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක්
හෙට (15) දිනයේදී ද පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. හෙට දිනයෙන් පසු විදුලි කප්පාදු කාලසටහන යළි වෙනස් කිරීමට නියමිතයි. හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය පහතින් බලන්න...
