brand logo
logo

හෙට පස්වරු 2.00ට සිට යළි පොලිස් ඇඳිරි නීතිය යළි පැනවේ

11 May 2022

ඇඳිරි නීතිය ගැන නවතම නිවේදනය

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 7ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කෙසේ වෙතත් හෙට පස්වරු 02.00ට යලිත් ඇඳිරි නීතිය පැනවෙනු ඇති. එලෙස පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා (2022-05-13) අලුයම 6 දක්වා බල පැවැත්වෙනු ඇති.
 

More News..