16 වැනිදා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න
15 June 2022
16 වැනිදා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න
15 June 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ජනතාවට පණිවිඩයක්
හෙට (16) දිනයේ ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන, සුපිරි ඩීසල් බෙදාහැරිනු ලබන පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වේ.ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍ර්ල් හෙට (16) ලබා ගත හැකි ස්ථාන





ඩීසල් හෙට (16) ලබා ගත හැකි ස්ථාන


