එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට
22 July 2022
එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට
22 July 2022
ගැසට් නිවේදනය නිකුත් කෙරේ
එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ වජිර අබේවර්ධන තෝරාපත් කරගෙන තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.