ආසාදිතයින් 810ක් සුවය ලබයි
06 May 2021
ආසාදිතයින් 810ක් සුවය ලබයි
06 May 2021
කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර සිටි 810දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 100,885දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117,529ක් වන අතර, ඉන් ආසාදිතයින් 15,910දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 734කි.