පළමුවරට ඉල්ලපු නිපුන මාතර පළමු තැනට
06 August 2020
පළමුවරට ඉල්ලපු නිපුන මාතර පළමු තැනට
06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව වැඩිම මනාප ලබා පළමු ස්ථානයට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරගකළ නිපුන රණවක මහතාවීම විශේෂත්වයකි.
නිපුන රණවක - 131,010
කරුණාදාස කොඩිතුවක්කු - 114,319
ඩලස් අලහප්පෙරුම - 103,534
කාංචන විජේසේකර - 96,033
මහින්ද යාපා අබේවර්ධන - 80,595
වීරසුමන වීරසිංහ - 77,968
බුද්ධික පතිරණ (SJB) - 44,839