ප්‍රත්‍ය පහසුකම් නොලබන ආගමික ස්ථාන වෙත ආධාර
03 June 2021
ප්‍රත්‍ය පහසුකම් නොලබන ආගමික ස්ථාන වෙත ආධාර
03 June 2021
කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙසේ ප්‍රත්‍ය පහසුකම් පිරිනැමීම ක්‍රියාත්මක වේ.
මෙයට පෙර රට අගුලු දැමූ අවස්ථාවල සහ සංචරණ සීමා පැනවූ කාලවල දී ද අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ආගමික ස්ථාන වෙනුවෙන් ප්‍රත්‍ය පහසුකම් සැපයීම අඛණ්ඩව සිදුවිය.
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/196590777_10157645690391467_7645845746683162238_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/189560597_10157645690061467_567421811989435792_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/193900333_10157645690526467_3505245327988182752_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/187874483_10157645690311467_6223098055563461224_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/188710235_10157645690356467_1030123907487815583_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/189038787_10157645690111467_2287890612871766210_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/191990315_10157645690191467_5842030217556245862_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/194531790_10157645690466467_3968561100014500718_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2021/06/196590777_10157645690391467_7645845746683162238_n.jpg)