බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවයි
06 January 2020
බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවයි
06 January 2020
වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ජනවාරි 15 සිට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.