roadBlockMobile
brand logo
logo

මුස්ලිම් කොවිඩ් මෘතදේහ ආදාහනයට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විරුද්ධයි

28 December 2020

කොවිඩ් රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විරුද්ධ බව වයිරසවේදී විශේෂඥයන් පෙන්වා දී ඇත. කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සමග පැවැති සාකච්ඡාවකදී ඔවුහු මේ බව පෙන්වා දී තිබේ. මෙම මළසිරුරු ආදාහනය කරනවාද? නැත්නම් භූමදානය කරනවාද? යන්න පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් වයිරසවේදී විශේෂඥයන් තිස්දෙනෙකුගේ කමිටුවක් පත්කර ඇත. එම කමිටුවේ අවසන් වාර්තාව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ලබාදීමට නියමිතය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..