brand logo
logo

මෙවර අවුරුදු උත්සව පවත්වන්න පුළුවන්

03 April 2021

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා උත්සව පැවැත්වීම තහනම්කර නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කෙසේ වෙතත් අවුරුදු උත්සවවල ඇතැම් ක්‍රීඩා සඳහා අවසර හිමි නොවන අතර එම ක්‍රීඩා සහ අවුරුදු උත්සව සංවිධානන කළ හැකි අකාරය සහ ඒ සඳහා සහභාගී විය හැකි ආකරය සෞඛ්‍ය මාර්ගෝපදේශ වල දක්වා ඇති බව ඔහු සඳහන් කරයි. නීති ක්‍රියාත්මක කිරීමට වඩා මෙහිදී සැබෑ අවශ්‍යතාව වන්නේ ස්වයං විනයක් ඇතිකර ගැනීම බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. අවුරුදු උත්සව පැවැත්විය හැකි ආකාරය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන ආකාරය පහතින්……
 

More News..