වත්තල ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
17 August 2021
වත්තල ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
17 August 2021
වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට උදෑසන 10.00 සිට පස්වරු 10 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇත.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහත දැක්වේ.
- වත්තල
- හැදල
- ඇලකන්ද
- අල්විස් ටවුම
- වැලිකඩමුල්ල
- කෙරවලපිටිය
- මාබෝල
- හුණුපිටිය
- වෙඩිකන්ද
- වේවැල්දූව
- ප්‍රංශවත්ත
- කිරිබත්ගොඩ නව පාර
- පාදිලියාතුඩුව පාර
- දළුපිටිය පාර
- අක්බාර් පාලම