roadBlockAd

brand logo
logo

ළමා අපයෝජන ගැන ළමාරක්ෂක අධිකාරියෙන් හෙළිදරව්වක්

29 July 2021

ඔන්ලයින් හරහා දරුවන්ට සිදු කරන හිංසන වැඩියි

ළමා අපයෝජන සහ හිරිහැර සම්බන්ධයෙන් පසුගිය මාස හයේදී පැමිණිලි 4700 පමණ ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කරයි. එම පැමිණිලි බොහෝමයක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති අතර අධිකාරියේ විෂය පථයට අයත් නොවන පැමිණිලි අදාළ අංශවලට යොමු කර ඇති බව ඒ මහතා පවසයි. ඉදිරිපත් වී ඇති පැමිණිලි බොහොමයක් ළමා අපයෝජන, ලිංගික හිරිහැර,පහරදීම් හා අඩන්තේට්ටම්,ඔන්ලයින් හිරිහැර සම්බන්ධයෙනි.

ඔන්ලයින් හරහා දරුවන්ට සිදු කරන හිංසන සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පැමිණිලි වල තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

In a global compilation of reports of child sexual abuse material (CSAM)  found online, India stands right on top of the list, with 11.7% of the  total reports or at 19.87 lakh පසුගිය වසරේදී පමණක් ඔන්ලයින් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 152ක් වාර්තා වී ඇති අතර මේ වසරේ මේ දක්වා ඔන්ලයින් හිංසන සම්බන්ධ පැමිණිලි 74ක් ලැබී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..