යෝෂිත රාජපක්ෂ විවාහ වෙයි
12 July 2019
යෝෂිත රාජපක්ෂ විවාහ වෙයි
12 July 2019
හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගෙන ඇත
ඒ නිතිෂා නම් තරුණියක් සමගිනි.
එම අවස්ථාවට සුබපැතුම් එක්කරමින් යෝශිතගේ වැඩිමල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සුබපැතුම් පණිවුඩයක්ද එක්කර තිබුණා.



