විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ
05 September 2022
විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ
05 September 2022
හෙට සිට 9 වැනිදා දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි
හෙට (06) සිට ලබන 9 වැනිදා දක්වා විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව හෙට සිට විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක පමණ කාලයක් පමණීයි. පස්වරු 6.00න් පසු විදුලි කප්පාදුව කෙරෙන කාලසටහන පහතින්.....Demand Management Schedule From 06.09 to 09.09.2022 by Mahesh Liyanage on Scribd