brand logo
logo
වැසි තත්ත්වයේ තරමක අඩු වීමක්

වැසි තත්ත්වයේ තරමක අඩු වීමක්

05 July 2023

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට දිනයේ සිට (06) බලාපොරොත්තු වේ.


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.


වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (45-50) ක පමණ තද සුළං ඇතිවිය හැක


 

More News..