නවගමුව පත්තිනි මහා දේවාලය වසා දැමේ
14 February 2023
නවගමුව පත්තිනි මහා දේවාලය වසා දැමේ
14 February 2023
නවගමුව පුරාණ පත්තිනි මහා දේවාලය අද (14) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙන බව වාර්තා වේ.
දේවාලය යළි විවෘත වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.