brand logo
බැසිල් සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

බැසිල් සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

27 April 2024


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර ඊයේ (26) සාකච්ඡාවක් පවත්වා ඇත.


'X පණිවිඩයක්' නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව සඳහන් කළා.


දේශපාලන තත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව වාර්තා වේ.

 

More News..