සුඩානයේ රෝහලකට ඩ්‍රෝණ ප්‍රහාරයක් - පුද්ගලයින් 70ක් මරුට
26 January 2025
සුඩානයේ රෝහලකට ඩ්‍රෝණ ප්‍රහාරයක් - පුද්ගලයින් 70ක් මරුට
26 January 2025
සුඩානයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝණ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 19කි.