brand logo
logo
පලතුරු මිල ගණන් ඉහළට

පලතුරු මිල ගණන් ඉහළට

08 December 2022

දොඩම් කිලෝවක මිල රු. 1900 ඉක්මවයි


ආනයනික දොඩම් කිලෝවක මිල රුපියල් 1,990ක් දක්වා ඉහළ ගොස් ඇත. ආනයනික වියදම් හා බදු මිල ඉහළ යෑම හේතුවෙන් දොඩම් ඇතුළු පලතුරු මිල ගණන් ඉහළ දැමීමට සිදුවී ඇතැයි පලතුරු ආනයනකරුවෝ පවසති.

මීට මාස කීපයකට පෙරදී ආනයනික දොඩම් ගෙඩි තුනක් රුපියල් 100ත් 200ත් අතර මිලකට අලෙවි කෙරුණි. මෙරට නිපදවන දොඩම් රැසක් අපනයනය කිරීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ වැඩිපුරම අලෙවි කෙරෙන්නේ ආනයනික දොඩම්ය.

සාලිය කුමාර ගුණසේකර

 

More News..