brand logo
logo
වෘත්තීය සමිති රැසක් අදත් ලෙඩ වෙයි

වෘත්තීය සමිති රැසක් අදත් ලෙඩ වෙයි

09 July 2024

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (09) දිනයේදීත් ඔවුන්ගේ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ .


ඒ අනුව ග්‍රාම නිලධාරී, මිනින්දෝරු, සංවර්ධන නිලධාරීන් සහ තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වන්නේ.  

 

More News..