roadBlockMobile
brand logo
logo
ICC විධායක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් අනුමත කරයි

ICC විධායක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් අනුමත කරයි

21 November 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති එම කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබේ.


ක්‍රිකට් තහනම පැවතියද ජාතික කණ්ඩායම සම්බන්ධ ක්‍රිකට් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වෙයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවද වාර්තා වෙයි.

 

More News..