දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක්
26 December 2023
දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක්
26 December 2023
මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේ, පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බවයි.
හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.